Breaking

Post Top Ad

Your Ad Spot

Sunday, August 1, 2021

Lion FM Hina Ananthaya With Darshi - Episodes 4

 


හැඟුම් බර නිමේශයන්හි ආගිය මං සොයාගිය...
ගීතය නැමැති සොදුරු නවාතැන් පොළ 
Lion FM හීන අනන්තය...
සෑම සිකුරාදාවකම රාත්‍රී 9 සිට 10 දක්වා 
Lion FM වෙතින් 


 
ලයන් එෆ් එම් යනු කුරුණෑගල පිහිටි පුද්ගලික ගුවන් විදුලි නාලිකාවකි. 2020 මැයි මාසයේ ආරම්භ කල මෙම නාලිකාව අන්තර්ජාලය හරහා සිය විකාශන කටයුතු සිදුකරන අතර ඉංග්‍රීසි සහ සිංහල භාෂා දෙකෙන්ම පැය විසි හතරම විකාශන කටයුතු සිදු කරති. ඒ අතරින් Hip Hop සහ Pop සංගීතයට වැඩි කාලයක් වෙන් කරන නිසාවෙන් තරුණ ප්‍රජාව අතර ජනප්‍රිය නාලිකාවකි.

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot

Pages